/
/
title icon
ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 240 ක්.
ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 240 ක්.
News Editor
2 years ago
Share:
ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 240 ක්.

ශ‍්‍රී ලංකාවට ඩොලර් මිලියන 240 කට වැඩි ආධාර ප‍්‍රමාණයක් ඇමරිකාව පසුගිය වසරේ වෙන් කළ බව මෙරට ඇමරිකානු තානාපති ජූලි චංග් පවසනවා.

ආහාර සුරක්ෂිතතාව, පාසල් දිවා ආහාර අරමුදල්, කුඩා වතු හිමියන් සඳහා පොහොර සහ ගැබිණි මව්වරුන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා  එම ආධාර වෙන් කර තිබූ බවයි ඇය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

එමෙන්ම පවතින ආර්ථික අර්බුද හමුවේ ශ‍්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට අවශ්‍ය ණය, පුහුණුව සහ ආධාර ඉදිරියටත් ලබාදීමට සූදානම් බව ඇමරිකානු තානාපතිනිය නිකුත් කළ එම ට්විටර් පණිවුඩයේ දැක්වෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required