/
/
title icon
උද්ධමනය තවත් පහළට
උද්ධමනය තවත් පහළට
Editor
2 years ago
Share:
උද්ධමනය තවත් පහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය මාසයේ උද්ධමන සියයට 33.6 දක්වා පහත වැටී තිබෙනවා.

එය මාර්තු මාසයේ පැවතුණේ සියයට 49.2 ක් ලෙසයි. එම මාසයේ සියයට 42.3 ක්ව පැවති ආහාර කාණ්ඩයේ උද්ධමනය පසුගිය මාසයේ සියයට 27.1 දක්වා පහත වැටී ඇති බව ජනලේඛන හා සංඛාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

මාර්තු මාසයේ සියයට 54.9 ක්ව පැවති ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය අප්‍රේල් මාසයේ සියයට 39 දක්වා පහත බැස තිබෙනවා.

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required