
දේශීය සහ විදේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීම සැප්තැම්බර් මාසයේදී අවසන් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ප්‍රකාශ කළා.
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ කැදවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
මේ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ඊයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේ ජන සංගණනයක් කිරීමට ආණ්ඩුවට මුදල් පවතින්නේ නම් වහාම පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්විය යුතු බවයි.