බැංකු විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සංශෝධන සහිතව අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.
මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම මෙන්ම බැංකු පද්ධතිය නියාමනය කිරීම සහ තැන්පත්කරුවන් ශක්තිමත් කිරීම මෙහි අරමුණ වන බවයි වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සඳහන් කළේ.