
පොලිස් විශේෂ කාර්ය බලකාය ලෙස පෙනී සිටිමින් යතුරු පැදියකින් ආ දෙදෙනකු කොරෙතොට ප්රදේශයේ පුද්ගලයකු පැහැරගෙන ගොස් වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිසිය පවසනවා.
සම්පූර්ණ මුහුණු ආවරණය කළ හෙල්මට් දමා යතුරු පැදියකින් ආ දෙදෙනා ඔහු පැහැගෙන ගොස් හිසට වෙඩි තබා තිබෙනවා.
වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලබා සිට ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් ඇතැයි පොලිසිය පවසනවා.