/
/
title icon
ලෙබනනයේ සංචාරය කරන්න එපා - විදේශ අමාත්‍යාංශයෙන් උපදෙස්
ලෙබනනයේ සංචාරය කරන්න එපා - විදේශ අමාත්‍යාංශයෙන් උපදෙස්
Editor
10 months ago
Share:
ලෙබනනයේ සංචාරය කරන්න එපා - විදේශ අමාත්‍යාංශයෙන් උපදෙස්

අත්‍යවශ්‍ය කටයුත්තකට හැරෙන්නට ඉදිරි දින කිහිපය තුළ ලෙබනනයේ සංචාරය නොකරන ලෙස ශ්‍රී ලාංකිකයින්ට උපදෙස් ලබාදී තිබෙනවා. 

ඒ, විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා විසින්. 

එරට තුළ ශ්‍රී ලාංකිකයන් 6000ක් පමණ රැඳී සිටින බවයි වාර්තා වන්නේ. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required