/
/
title icon
පොහොට්ටුවේ තීරණයට පිටින් යන පිරිසගේ සාමාජිකත්වය අහෝසියි
පොහොට්ටුවේ තීරණයට පිටින් යන පිරිසගේ සාමාජිකත්වය අහෝසියි
Editor
10 months ago
Share:
පොහොට්ටුවේ තීරණයට පිටින් යන පිරිසගේ සාමාජිකත්වය අහෝසියි

පක්ෂයේ තීරණවලට එරෙහිව කටයුතු කරන සාමාජිකයන්ගේ තරාතිරම නොබලා පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. 

පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය ඒකමතිකව එම තීරණය ගෙන ඇති බවයි එහි මහලේකම් සාගර කාරියවසම්ගේ අත්සනින් නිකුත් කළ ලිපියක දැක්වුණේ. 

ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දැක්වීමට පොහොට්ටුවේ පිරිසක් තීරණය කර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් මෙම පියවර ගෙන ඇති බව වාර්තා වනවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required