/
/
title icon
ෆොන්සේකා සජිත්ගේ සභාපතිකමට සමුදෙයි
ෆොන්සේකා සජිත්ගේ සභාපතිකමට සමුදෙයි
Editor
10 months ago
Share:
ෆොන්සේකා සජිත්ගේ සභාපතිකමට සමුදෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන්  ඉල්ලා අස්වී තිබෙනවා. 
2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් වී සිටින අතර ඒ වෙනුවෙන් පසුගිය 05 වනදා ඇප මුදල් ද තැන්පත් කරනු ලැබුවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required