/
/
title icon
රාජ්‍ය බුද්ධි සේවයට අලුත් අධ්‍යක්ෂවරයෙක්
රාජ්‍ය බුද්ධි සේවයට අලුත් අධ්‍යක්ෂවරයෙක්
News Editor
1 year ago
Share:
රාජ්‍ය බුද්ධි සේවයට අලුත් අධ්‍යක්ෂවරයෙක්

රාජ්‍ය බුද්ධි සේවයේ නව අධ්‍යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික කුමාර මහතා පත් කිරීමට පියවර ගෙන තිබෙනවා. 

ඒ, එම ධුරයේ කටයුතු කළ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි මහතා විශ්‍රාම යාමෙන් අනතුරුවයි. 

 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required