/
/
title icon
ගංවතුර තත්ත්වය හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව තාවකාලිකව වසා දැමෙයි
ගංවතුර තත්ත්වය හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව තාවකාලිකව වසා දැමෙයි
Presila Sandaruwani
1 year ago
Share:
ගංවතුර තත්ත්වය හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව තාවකාලිකව වසා දැමෙයි

සුළු ගංවතුර තත්ත්වයක් හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අන්තර් හුවමාරුව තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ වැලිපැන්න අන්තර් හුවමාරුවේ පිටවීමේ සහ ඇතුල්වීමේ මාර්ග මේ වන විට සම්පූර්ණයෙන් ජලයෙන් යටවී ඇති බවයි.

ඒ අනුව අදාළ අන්තර් හුවමාරුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට රථවාහන ඇතුල්කිරීම සහ පිටවීම නතර කර තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required