/
/
title icon
Home Alone තුළින් නළුකමට ආ "කීරාන්ට" ඔස්කා සම්මානයක්
Home Alone තුළින් නළුකමට ආ "කීරාන්ට" ඔස්කා සම්මානයක්
Editor
2 months ago
Share:
Home Alone තුළින් නළුකමට ආ "කීරාන්ට" ඔස්කා සම්මානයක්

2025 ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම සහාය නළුවාට හිමි ඔස්කාර් සම්මානය කීරාන් කල්කින් දිනා ගෙන තිබෙනවා.

ඒ ඔහු රංගනයෙන් දැයක වූ "A Real Pain" චිත්‍ර පටය සඳහායි.

මෙය ඔහුගේ ඔස්කාර් සම්මානයක් හිමි වූ පළමු අවස්ථාව වන අතර ඔස්කාර් සම්මාන සඳහා නිර්දේශ වූ පළමු අවස්ථාවද වනවා. 

97 වන වරටත් පැවැත්වූ ඔස්කාර් සම්මාන උළෙල ඊයේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවැත්වුණා.

කීරාන් කල්කින් පළමු වරට වයස අවුරුදු 7 දී “Home Alone” චිත්‍රපටයේ ළමා චරිතයක්  සඳහා රංගනයෙන් දායක වී තිබෙනවා.

මේ අතර හොඳම සහාය නිලය සඳහා හිමි සම්මානය හිමි වුයේ 'Emilia Perez'චිත්‍ර පටයේ රංගනයෙන් දායක වූ සෝයි සල්ඩානාටයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required