/
/
title icon
අප්‍රේල් මුල් සතියේ ඉන්දීය අගමැති මෝදි ශ්‍රී ලංකාවට
අප්‍රේල් මුල් සතියේ ඉන්දීය අගමැති මෝදි ශ්‍රී ලංකාවට
News Editor
10 months ago
Share:
අප්‍රේල් මුල් සතියේ ඉන්දීය අගමැති මෝදි ශ්‍රී ලංකාවට

එළැඹෙන අප්‍රේල් මස මුල්දින කිහිපයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිතව තිබෙනවා. 

විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා මේ බව අද පාර්ලිමේන්තුවේදී කියා සිටියා. 

එම සංචාරයේදී දෙරට අතර නව ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමට නියමිත බවද මෙහිදී අමාත්‍යවරයා පැවසුවා‍. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required