/
/
title icon
බටලන්ද වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදය අදයි
බටලන්ද වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදය අදයි
Editor
1 month ago
Share:
බටලන්ද වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදය අදයි

බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේ නීතිවිරෝධී රැඳවුම් ස්ථාන හා වධකාගාර පිහිටුවා පවත්වාගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තු විවාදය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

දින දෙකකින් සමන්විත අදාළ විවාදය අද පෙරවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියමිතයි. 

එම කොමිෂන් සභා වාර්තාව පසුගිය මාර්තු මස 14 වැනිදා පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබුවා.

කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් දෙවන දිනයේ විවාදය මැයි මාසය තුළ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අද දිනයේ මෙම විවාදයෙන් පසුව පාර්ලිමේන්තුව මැයි මස  08 වැනිදා දක්වා කල්තැබීමට නියමිතයි. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required