
ලුණු හිඟය හේතුවෙන් තම කර්මාන්තයට බලපෑම් එල්ලවී ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති එන්.කේ ජයවර්ධන මහතා සඳහන් කළේ ලුණු ගැටලුව පිළිබඳ විෂයභාර අමාත්‍යවරයාවද දැනුවත් කර ඇති බවයි.
ඒ අනුව කර්මාන්තයට අවශ්‍ය ලුණු ප්‍රමාණය ලබාදීමට ඔහු කැමැත්ත පළ කළද බවද සභාපතිවරයා පැවසුවා.