/
/
title icon
කොටුවෙන් ගිය මීනගයා හබරණදී පීලිපනී
කොටුවෙන් ගිය මීනගයා හබරණදී පීලිපනී
Editor
1 week ago
Share:
කොටුවෙන් ගිය මීනගයා හබරණදී පීලිපනී

කොළඹ කොටුව සිට මඩකලපුව දක්වා ධාවනය වූ අංක 6079 දරණ මීනගයා නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය පීලි පැනීමකට ලක්ව තිබෙනවා.

හතරැස් කොටුව සහ හබරණ දුම්රිය ස්ථානයන් අතරදී මෙලෙස දුම්රිය පීලි පැනීමකට ලක්ව ඇත්තේ වනඅලියෙකු දුම්රියේ ගැටීම හේතුවෙන්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required