/
/
title icon
ඉන්දියාවේ ටෙස්ට් නායකත්වයේ කිරුළ ශුබ්මන් ගිල්ට
ඉන්දියාවේ ටෙස්ට් නායකත්වයේ කිරුළ ශුබ්මන් ගිල්ට
Editor
5 days ago
Share:
ඉන්දියාවේ ටෙස්ට් නායකත්වයේ කිරුළ ශුබ්මන් ගිල්ට

එංගලන්තයේ පැවැත්වෙන ආරම්භ වන තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලිය සඳහා ඉන්දීය කණ්ඩායමේ නව ටෙස්ට් නායකයා ලෙස ශුබ්මන් ගිල් පත් කර තිබෙනවා.

ඒ අනුව ඔහු ඉන්දීය ටෙස්ට් කණ්ඩායමක් මෙහෙයවන 37වන නායකයායී. 

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ටෙස්ට් ලෝක ශූරතාවේ මීළඟ අදියර අරඹමින් මෙම තරගාවලිය ජූනි 20 වැනිදා ආරම්භවීමට නියමිතයි.

මේ අතර, අවසන්වරට ඉන්දීය කණ්ඩායම සිදුකළ ඔස්ට්‍රේලියානු තරග සංචාරයේ උපනායක ලෙස කටයුතු කළ ජස්ප්‍රිත් බුම්රා වෙනුවට මෙම තරගාවලිය වෙනුවෙන් උපනායකත්වයට රිෂාබ් පාන්ට් නම්කර තිබෙනවා.

ඉන්දීය කණ්ඩායමේ නිත්‍ය නායක ලෙස කටයුතු කළ රෝහිත් ෂර්මා ටෙස්ට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කිරීමෙන් පසු, ඉන්දීය ටෙස්ට් නායකත්වය පුරප්පාඩුව පැවතුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required