
ඩෙංගු සහ චිකුන්ගුන්යා මෙරට සෞඛ්‍ය ප්‍රශ්නයක් ලෙස වර්ධනය වෙමින් පවතින බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසනවා.
නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මේ වනවිට පවතින දත්ත අනුව මෙම වසරේ වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් සිදුවිය හැකි බවයි.
එමෙන්ම උණ රෝගයක් පවතින්නේ නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා කඩිනමින් යොමුවන ලෙස නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියා.