/
/
title icon
යතුරුපැදිකරුවෙකු හා පොලිස් නිලධාරියෙකු අතර ගැටුම ගැන විමර්ශනයක්
යතුරුපැදිකරුවෙකු හා පොලිස් නිලධාරියෙකු අතර ගැටුම ගැන විමර්ශනයක්
Editor
3 days ago
Share:
යතුරුපැදිකරුවෙකු හා පොලිස් නිලධාරියෙකු අතර ගැටුම ගැන විමර්ශනයක්

මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ රථවාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරියෙකු පුද්ගල⁣යෙකුට පහරදෙන වීඩියෝවක් සංසරණය වනවා.

අදාළ වීඩියෝව...

අප කළ සොයා බැලීමකදී වාර්තා වූයේ එය ගොකරැල්ල පොලිස් වසමේ ඉබ්බාගමුව - මඩගල්ල මාර්ගයේ අලුත්පොලට හැරෙන මංසන්ධිය අසලදී සිදුවූවක් බවයි.

වේගය ඉක්මවා පැමිණි යතුරුපැදියක් නවත්වා පරීක්ෂා කිරීමට යාමේදී මෙලෙස බහින්බස්වීමක් ඇතිව තිබෙනවා.

එහිදී යතුරුපැදිකරු පොලිස් නිලධාරියාට පළමුව පහරදීමට උත්සාහ කිරීම හේතුවෙන් මෙම තත්වය උද්ගතව ඇතැයි පොලිසිය පවසනවා. 

කෙසේ ⁣වෙතත්, ⁣මේ සිදුවීම පිළිබඳ වැඩිදුර විමර්ශනයක් ක්‍රියාත්මකයි.  

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required