/
/
title icon
රාජ්‍ය සේවයේ පුරප්පාඩු 15,000ක් පිරවීමට අනුමැතියක්
රාජ්‍ය සේවයේ පුරප්පාඩු 15,000ක් පිරවීමට අනුමැතියක්
Editor
2 days ago
Share:
රාජ්‍ය සේවයේ පුරප්පාඩු 15,000ක් පිරවීමට අනුමැතියක්

රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්යමණ්ඩලය කළමනාකරණය සඳහා පත්කරනු ලැබූ කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ් අනුව අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පත්කළ නිලධාරී කමිටුව විසින් ඉදිරිපත් කර ඇති වාර්තාවන් දෙකක් මඟින් රේඛීය අමාත්‍යාංශ 18ක, පළාත් සභා 4 සහ විශේෂ වියදම් ඒ්කක 2ක තනතුරු පුරප්පාඩු 15,073ක් සඳහා බඳවා ගැනීමට නිර්දේශ කර ඇති බව සඳහන්.

ඒ් අනුව අදාළ වාර්තා මඟින් නිර්දේශීත බඳවා ගැනීමට සිදුකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිහ හිමිව තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required