/
/
title icon
ලංවිම හෙට අකුරට වැඩ
ලංවිම හෙට අකුරට වැඩ
News Editor
2 months ago
Share:
ලංවිම හෙට අකුරට වැඩ

ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම වෘත්තිය සමිති හෙට අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීම සහ සේවක ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින්.

ඒ අතරට ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය, අනීතික අයුරින් සේවකයින් දැඩි අපහසුතාවයට පත්කරමින් සිදුකිරීම, හිඟ දිරි දීමනා සහ උසස්වීම් ඇතුළු ඉල්ලීම් 16ක් ඇතුළත්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required