/
/
title icon
ඩෑන් ඝාතනයේ වෙඩික්කරු කෑගල්ලේදී අත්අඩංගුවට
ඩෑන් ඝාතනයේ වෙඩික්කරු කෑගල්ලේදී අත්අඩංගුවට
News Editor
1 month ago
Share:
ඩෑන් ඝාතනයේ වෙඩික්කරු කෑගල්ලේදී අත්අඩංගුවට

දේශපාලන ක්‍රියාකාරිකයෙකු වූ ඩෑන් ප්‍රියසාද් ඝාතනයට සම්බන්ධ සැකකාර වෙඩික්කරු කෑගල්ල රන්වල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

අදාළ සැකකරු ඇතුළු තිදෙනෙකු ඊයේ රාත්‍රියේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් අය අතර කාන්තාවක්ද වන බව සඳහන්. 

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සතුව තිබී නීතිවිරෝධී දුම්වැටි 12,400ක් සහ ගජමුතු කිහිපයක් තිබී සොයාගෙන තිබෙනවා. 

ඔවුන් කෑගල්ල සහ වැලිඔය ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, එක් සැකකරුවෙක් යුද හමුදාවේ සේවය කර නීත්‍යානුකූලව ඉවත්වූ අයෙකු බවයි පොලීසිය පැවසුවේ. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required