/
/
title icon
නැහැ නැහැ කියා තැන තැන සෙවූ "ඉෂාරා" නේපාලයේදී අල්ලයි
නැහැ නැහැ කියා තැන තැන සෙවූ "ඉෂාරා" නේපාලයේදී අල්ලයි
News Editor
3 weeks ago
Share:
නැහැ නැහැ කියා තැන තැන සෙවූ "ඉෂාරා" නේපාලයේදී අල්ලයි

මෙරට ආරක්ෂක අංශ දිගුකලක් අත්අඩංගුවට ගැනීමට සෙවූ ඉෂාරා සෙව්වන්දි ඇතුළු 5 දෙනෙකු නේපාලයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවක් තුළ ඝාතනය කිරීමට ආධාර අනුබල දීම ඇයට එරෙහිව එල්ල වී ඇති චෝදනා වනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required