/
/
title icon
ඩකා ගුවන්තොටේ ගින්නක්
ඩකා ගුවන්තොටේ ගින්නක්
News Editor
2 weeks ago
Share:
ඩකා ගුවන්තොටේ ගින්නක්

බංග්ලාදේශයේ ඩකා හි හස්රත් ෂාජලාල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ භාණ්ඩ ප්‍රවාහන අංශයේ ගින්නක් හටගෙන තිබෙනවා.

මේ හේතුවෙන් එහි සියලු ගුවන් ගමන් තාවකාලිකව නතර කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

සිද්ධියෙන් පසු ගුවන් තොටුපළ ගිනිනිවන දෙපාර්තමේන්තුවේ සහ බංග්ලාදේශ ගුවන් හමුදා ගිනිනිවන ඒකකයේ මෙන්ම අනෙකුත් අදාළ ආයතනවල කණ්ඩායම් වහාම එම ස්ථානයට පැමිණ ගින්න පාලනය කිරීම සඳහා කටයුතු කර ඇතැයි සඳහන්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required