මහාචාර්ය චරිත හේරත් මහතා සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත් කර තිබෙනවා.
ඔහු පසුගිය ජනාධිපතිවරණය සමයේදී සමගි ජන බලවේගය සමග එක්ව සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් කටුගම්පල ආසන සංවිධායක තනතුරේ කටයුතු කරමින් ජනාධිපතිවරණය සඳහා සහයෝගය ලබාදුන්නා.
මහාචාර්ය චරිත හේරත් මහතා කළ කැපවීම අගය කරමින් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙම පත්කිරීම සිදුකර තිබෙනවා.