/
/
title icon
ලිට්‍රෝ ගෑස් නැවක් දිවයිනට
ලිට්‍රෝ ගෑස් නැවක් දිවයිනට
News Editor
1 month ago
Share:
ලිට්‍රෝ ගෑස් නැවක් දිවයිනට

ගෑස් මෙට්‍රික් ටොන් 3900ක් රැගත් නෞකාවක් අද දිවයිනට පැමිණ තිබෙනවා.

ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කළේ, එමඟින් ගෘහස්ත ගෑස් සිලින්ඩර 300,000 නිකුත් කිරීමට නියමිතව ඇති බවයි.

එමෙන්ම ගෑස් මෙට්‍රික් ටොන් 3900ක් සහ 3700ක් රැගත් නෞකා දෙකක් ලබන 24 සහ 28 යන දිනයන්හිදී මෙරටට ළඟාවීමට නියමිතයි.

කෙසේ වෙතත් පසුගිය දින කිහිපයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක ගෑස් හිඟයක් පැවති බවට තොරතුරු වාර්තා වුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required