/
/
title icon
විස්සයි විස්ස ලෝක කුසලාන කිරුළ ඉන්දියාවට
විස්සයි විස්ස ලෝක කුසලාන කිරුළ ඉන්දියාවට
News Editor
3 weeks ago
Share:
විස්සයි විස්ස ලෝක කුසලාන කිරුළ ඉන්දියාවට

නවසීලන්ත කණ්ඩායම ලකුණු 96කින් පරාජය කරමින් මෙවර පන්දුවාර විස්ස ලෝක කුසලානය දිනා ගැනීමට ඉන්දියාව අද සමත් වුණා. 

අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ ඉන්දියාවෙන් හිමිවූ ලකුණු 256ක අතිදැවැන්ත ඉලක්කයට පිළිතුරු ලෙස නවසීලන්තයට පන්දුවාර 19කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 159ක් පමණයි. 

ඉන්දියාව විස්සයි20 ලෝක ශූරයන් බවට අඛණ්ඩව පත්වූ දෙවන අවස්ථාව මෙය වන අතර, මේ දක්වා ඔවුන් තෙවරක් ලෝක ශූරයන් බවට පත්ව තිබෙනවා. 

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required