New
Niki Fancy Items - Elegant Earrings
Rs 400.00
Condition: New
For sale by:

Contact:
0764XXXXXX
Click to reveal phone number
Overview
මගේ ලස්සන ළමයින්ව තවත් හැඩ කරන්න ලස්සනම ලස්සන කරාබු දෙකක් කරමුද?
ඔයා ආදරේ කරන ඒ ලස්සන ගෑනු ළමයව පුදුම කරන්න අපි මේ වගේ ලස්සන කරාබු දෙකක් එයාට දෙමුද?
ඔයාලා මොනාද හිතන්නේ ….
අයියෝ හිත හිත ඉන්න එපා දැන්ම ඕඩර් එකක් දාගන්න..
ලස්සන වෙන්න තව තව හිත හිත ඉන්න ඕනි නෑ ලස්සන ළමයිනේ..