
💯 දියවැඩියාවට Bye කියන්න ඔබ සුදානම්ද?
අප සුදානම්.
ඔබට ඔබගේ ජිවිතයත් එපා වෙලා ඇති මේ දියවැඩියාව නිසා.
කැමති කෑම බීම වලින් තොරව වගේම යහපත් ශාරීරික සෞඛ්‍ය තත්වයෙන් සම්පූර්ණයෙන් ම ඔබව ඈත් කරලා නේද?
පුලුවන් තරම් බටහිර බෙහෙත් අරන් තවත් ලෙඩ හදාගත්තා නේද?
සායනිකව තහවුරු කරන ලද මිනිස් අගන්‍යාශයේ නැති වි ගිය ඉන්සියුලින් නිෂ්පාදනය වර්ධනය කර නැවත යථා තත්වය ට පත් කර අනවශ්‍ය සීනි මට්ටම ඉවත් කර ගන්නට දැන් ඔබට
Ruu Ceylon දියවැඩියා චූර්ණය ලබා ගත හැක.
මෙමගින් රුධිරගත සීනි මට්ටම උපරිම පාලනයකට ගෙන එනවා වගේම,
Diabetes හේතුවෙන් ඇති වෙන
👉 අතපය හිරි වැටීම
👉 සන්ධි වේදනා
👉 අධික තෙහෙට්ටුව
👉 නිදිමත
👉 අළසකම
වැනි තත්වයන්ටද ඉතා ඉක්මනින් ගුණ දෙනවා.
♻️ අමුද්‍රව්‍ය 👇
🌿 දියමිත්ත
🌿 කලාදුරු
🌿 කොතල හිබුටු
🌿 කුඹුක් පොතු
🌿 අත්තික්කා
🌿 අරළු
වැනි ආයුර්වේද සංග්‍රහයේ අඩංගු අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදිත වේ.
ඉක්මන් කර වෙනස වටහා ගන්න.
පානය කිරීමට :
දවසට තුන් වතාවක්
සාමාන්‍ය තේ විදුරුවකට යෝගට් හැන්දෙන් එකක් දමා විනාඩි කිහිපයක් තැම්බෙන්නට තියා පානය කළ හැක. (දවසට 03න් වතාවක්)
*විශේෂයි*
පළමු මස තුළදී බටහිර බෙහෙත් සමඟ භාවිතා කරන්න.
ඉන් පසු ක්‍රමානුකූලව බටහිර බෙහෙත් අඩු කළ හැක.
100g -
මිළ - රු 1,900/=
ඩිලිවරි ගාස්තුව රු.350/=
Ayuwrdic register number : 6/2/1/15/19
ඇණවුම් කිරීමට අවශ්‍ය නම් ඔබගේ පහත විස්තර අප වෙත එවන්න 👇
✍️ නම
✍️ ලිපිනය
✍️ දිස්ත්‍රික්කය
✍️ ලගම නගරය
✍️ දුරකථන අංක දෙකක්
📲 වට්සැප් - https://wa.me/c/94701017906
👩🎨💃 ලස්සනට නීරෝගීව ඉන්න කැමති ඔයාලට Ruu ceylon අපෙන් ස්භාවික අමුද්‍රව්‍ය පමණක් එක් කර සැකසූ රූපලාවණ්‍ය ආයුර්වේද නිෂ්පාදන️
100% ස්භාවිකයි 100% ලාංකිකයි
දේශීය දේ අගයමු 🇱🇰 🌿