/
/
title icon බූස්ස බන්ධනාගාරයේ වැටලීමකින් ජංගම දුරකතන 07ක් සහ උපාංග හමුවේ.
බූස්ස බන්ධනාගාරයේ වැටලීමකින් ජංගම දුරකතන 07ක් සහ උපාංග හමුවේ.
Editor
6 years ago
Share:
බූස්ස බන්ධනාගාරයේ වැටලීමකින් ජංගම දුරකතන 07ක් සහ උපාංග හමුවේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් බූස්ස බන්ධනාගාරයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ජංගම දුරකතන 07ක් ඇතුළු උපාංග කිහිපයක් සොයාගෙන තිබෙනවා.

ඊයේ සිදුකළ මෙම වැටලීමේදී බන්ධනාගාර විශේෂ අංශය තුළ ජේලර් විවේකාගාරයේ සිවිලිමේ තිබී ජංගම දුරකතන 06ක් සහ විශේෂ අංශයේ අපද්‍රව්‍ය බැහැර කරන කාණුව තුළ පිළුණු බත් පාර්සලයක් තුළ සඟවා තිබියදී තවත් ජංගම දුරකතනයක් සොයාගනු ලැබුවා.

පසුව අවට සිදුකළ සෝදිසි මෙහෙයුමේදී චාජර්, කේබල්, පවර් බෑන්ක් එකක් සහ වයල් කැබලි කිහිපයක් සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර පාතාල කල්ලි නායකයෙකු වන කංජිපානි ඉම්රාන් ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව බන්ධනාගාරයෙන් පිටත්ව ගොස් තිබෙනවා.

අත්අඩංගුවට ගත් සිය සඟයෙකු මුදාහරින ලෙසට විදේශ රටක සිට පොලිස් නිලධාරියෙකුට දුරකථනයෙන් තර්ජනය කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබුණා.

කෙසේ වෙතත් පසුගිය බදාදා මීට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී රුපියල් ලක්ෂ 50 ක ශරීර ඇපයක් මත සැකකරු මුදාහැරීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් නන්දන අමරසිංහ නියෝග කළේ. එහෙත් එම ඇප කොන්දේසිය සපුරාලීමට ඔහුට හැකියාව නොලැබුණු අතර, ඊයේ දිනයේ එය සැපිරීමෙන් අනතුරුවයි කංජිපානි ඉම්රාන් මෙලෙස  බන්ධනාගාරයෙන් පිටත්ව ගොස් ඇත්තේ. කෙසේ වෙතත් අධිකරණය විසින් ඔහුට විදේශ ගමන් තහනමක් පනවනු ලැබුවා.

industry Lorem Ipsum has been the industry’s standard dummy text. Dimply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry’s standard dumy text ever since the 1500s, when an unknown printer took a galley of type and scrambled it to make a type specimen book. It has survived not only five centuries.imply dummy text of the printing and typesetting industry Lorem Ipsum has been the industry’s standard dummy text.

Dimply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry’s standard dumy text ever since the 1500s, when an unknown printer took a galley of type and scrambled it to make a type specimen book. It has survived not only five centuries.imply dummy text of the printing and typesetting industry Lorem Ipsum has been the industry’s standard dummy text. Dimply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry’s standard dumy text ever since the 1500s, when an unknown printer took a galley of type and scrambled it to make a type specimen book. It has survived not only five centuries.imply dummy text of the printing and typesetting industry Lorem Ipsum has been the industry’s standard dummy text.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required

logo