/
/
title icon ගෝඨාභය රාජපක්ෂ මහතා තායිලන්තයට
ගෝඨාභය රාජපක්ෂ මහතා තායිලන්තයට
Editor
1 year ago
Share:
ගෝඨාභය රාජපක්ෂ මහතා තායිලන්තයට

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පූරුව සිට තායිලන්තය බලා හෙට පිටත්ව යාමට නියමිත බව එරට මාධ්‍ය පවසයි.ඒ මහතා ජූලි මස 14 වැනිදා සිට සංචාරක වීසා මත සිංගප්පූරුවේ රැදී සිටියි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required