බොරතෙල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගොඩ බෑමත් සමග සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි වැඩ ආරම්භ කර ඇත.තවත් බොරතෙල් මෙට්‍රික් ටොන් 120,000ක් සහිත නැවක් ලබන සතියේ කොළඹ වරායට පැමිණීමට නියමිතය.