large ad banner
/
/
title icon කොරෝනා ගැන යළි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්.
කොරෝනා ගැන යළි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්.
Editor
1 year ago
Share:
කොරෝනා ගැන යළි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්.

පාලනයකින් තොරව කොරෝනා යළිත් රට තුළ ව්‍යාප්ත වෙමින් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. ඒ් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය නිසි අවධානයක් යොමු කර නොමැති බවටයි ඔවුන් චෝදනා කරන්නේ.

ඊයේ මෙරටින් තවත් කොරෝනා මරණ 06ක් වාර්තා වූ අතර හඳුනා ගැනුණු ආසාදිතයින් සංඛ්‍යාව 103 ක්.

ඒ් පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සභාපති උපුල් රෝහණ සදහන් කළේ දිනෙන් දින කොරෝනා මරණ සහ ආසාදිතයින් වැඩි වීමේ ප‍්‍රවණතාවක් පවතින බවයි.

Top Ads
New Posts Coming Soon
View All Ads
Urgent Ads
New Posts Coming Soon
View All Ads
Popular Ads
New Posts Coming Soon
View All Ads
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required