large ad banner
/
/
title icon භාණ්ඩ වර්ග රැසක් ආනයනය තාවකාලික නවතී.
භාණ්ඩ වර්ග රැසක් ආනයනය තාවකාලික නවතී.
Editor
1 year ago
Share:
භාණ්ඩ වර්ග රැසක් ආනයනය තාවකාලික නවතී.

තෝරාගත් කාණ්ඩ 305 කට අයත් භාණ්ඩ ආනයනය කිරීම තාවකාලිකව තහනම් කිරීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ දැක්වෙන්නේ අදාළ තහනම ඊයේ දිනයේ සිට නැවත දැනුම්දෙනතුරු බලපැවැත්වෙන බවයි.

කෙසේ වෙතත් ඊයේ දිනට පෙර නැව් ගතකර සැප්තැම්බර් 14 වැනිදාට පෙර ගෙන එන සඳහා භාණ්ඩ සඳහා එය අදාළ වන්නේ නැහැ.

අදාළ භාණ්ඩ අතරට කිරි, ක‍්‍රීම් වර්ග, බටර්, කැපූ මල්,  ඕට්ස්, චොකලට්, පළතුරු, බීර, පොල් අරක්කු, සුවඳ විලවුන්, රූපලාවන්‍ය ද්‍රව්‍ය, ෂැම්පු, අත්බෑග්, කාන්තා, පිරිමි සහ ළමා නිමි ඇඳුම්, පිහි, කතුරු, වායුසමීකරණ, ශීතකරණ, ගෘහ විදුලි උපකරණ, දුරකථන සහ උපාංග ඇතුළත්.

Top Ads
New Posts Coming Soon
View All Ads
Urgent Ads
New Posts Coming Soon
View All Ads
Popular Ads
New Posts Coming Soon
View All Ads
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required