large ad banner
/
/
title icon අගෝස්තු මුල් සති තුනේ සංචාරකයින් 30,000 ක් දිවයිනට.
අගෝස්තු මුල් සති තුනේ සංචාරකයින් 30,000 ක් දිවයිනට.
Editor
1 year ago
Share:
අගෝස්තු මුල් සති තුනේ සංචාරකයින් 30,000 ක් දිවයිනට.

අගෝස්තු මාසයේ පළමු සති තුන ඇතුළත විදෙස් සංචාරකයින් 30,000 කට වැඩි සංඛ්‍යාවක් දිවයිනට පැමිණ තිබෙනවා.

මේ මස 01 වනදා සිට පසුගිය 23 වැනිදා දක්වා වූ කාලය තුළ විදෙස් සංචාරකයින් තිස් එක් දහස් එකසිය පස් දෙනෙකු මෙරටට පැමිණ ඇති බවයි ශී‍්‍ර ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්තවල දැක්වෙන්නේ.

මේ වසරේ ජනවාරි 01 වනදා සිට මේ දක්වා දිවයිනට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව හාර ලක්ෂ 89,775 ක්.

Top Ads
New Posts Coming Soon
View All Ads
Urgent Ads
New Posts Coming Soon
View All Ads
Popular Ads
New Posts Coming Soon
View All Ads
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required