large ad banner
/
/
title icon වගා හානි කරන වන සතුන්ගේ ලැයිස්තුවෙන් වන අලියා ඉවතට.
වගා හානි කරන වන සතුන්ගේ ලැයිස්තුවෙන් වන අලියා ඉවතට.
Editor
1 year ago
Share:
වගා හානි කරන වන සතුන්ගේ ලැයිස්තුවෙන් වන අලියා ඉවතට.

වගා හානි සිදුකරන වන සත්ත්ව ලැයිස්තුවෙන් වන අලියා ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම, වනජිවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර බලධාරින්ට දැනුම් දී තිබෙනවා.

වගා හානි සිදුකරන සතුන් අතරින් වන අලියාගෙන් සිදුවන වගා හානිය සමස්ත වගා හානියෙන් 20% ක පමණ අවම ප‍්‍රමාණයක් බවයි වනජිවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය සඳහන් කළේ.

46% ක පමණ වගා හානියක් රිලවා, වඳුරා, මොනරා, වල් ඌරා සහ දඬු ලේනාගෙන් සිදුවන බවට තහවුරු වී තිබෙනවා.

Top Ads
New Posts Coming Soon
View All Ads
Urgent Ads
New Posts Coming Soon
View All Ads
Popular Ads
New Posts Coming Soon
View All Ads
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required