large ad banner
/
/
title icon වසර 50 කට පසු යළිත් අමෙරිකාව සඳ ඇල්ලීමට යයි.
වසර 50 කට පසු යළිත් අමෙරිකාව සඳ ඇල්ලීමට යයි.
Editor
1 year ago
Share:
වසර 50 කට පසු යළිත් අමෙරිකාව සඳ ඇල්ලීමට යයි.

අමෙරිකා එක්සත් ජනපදය අද, යළි සඳ ගමනකට සැරසෙනවා.

ඔවුන් මෙලෙස යළි සඳ ගමනට සැරසෙන්නේ වසර 50 කට පසුවයි. ගගනගාමීන් රහිත රොකට්ටුවක් කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට අද අභ්‍යවකාශ ගතකිරීමට නියමිත බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඒ අනුව මීටර් 98 ක් උසැති “ආර්ටිමිස් I” රොකට්ටුව මෙලෙස චන්ද්‍ර කක්ෂය වෙත නාසා ආයතනය යොමු කරන්නේ ඔවුන්ගේ ඉදිරි අභ්‍යවකාශ මෙහෙයුම්වල දිගුවක් ලෙසයි. අනතුරුව නාසා ආයතනය අඟහරු වෙත රොකට්ටුවක් යැවීමටයි සැලසුම් කර ඇත්තේ.

1969 වසරේදී අමෙරිකානු පළමු සඳ මෙහෙයුමට මයිකල් කොලින්ස් සමඟ නීල් ආම්ස්ට්‍රෝන් සහ එඞ්වින් ඕල්ඩි‍්‍රන් එක්වුණා. නීල් ආම්ස්ට්‍රෝන්  සහ එඞ්වින් ඕල්ඩි‍්‍රන් සඳ මත පා තබන විට මයිකල් කොලින්ස් චන්ද්‍ර කක්ෂයේ රැඳී සිටියා.

Top Ads
New Posts Coming Soon
View All Ads
Urgent Ads
New Posts Coming Soon
View All Ads
Popular Ads
New Posts Coming Soon
View All Ads
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required