/
/
title icon අන්තරේට වැඩබලන කැඳවුම්කරුවෙක්.
අන්තරේට වැඩබලන කැඳවුම්කරුවෙක්.
Editor
1 year ago
Share:
අන්තරේට වැඩබලන කැඳවුම්කරුවෙක්.

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ වැඩබලන කැඳවුම්කරු ලෙස ටෙරන්ස් රොද්‍රිගෝ පත් කර තිබෙනවා.

ඒ, එම බලමණ්ඩලයේ කැඳවුම්කරු ලෙස කටයුතු කළ වසන්ත මුදලිගේ දින 90ක කාලයක් රඳවාගෙන ප‍්‍රශ්න කිරීමට පොලිසිය කටයුතු කිරීමත් සමඟයි.

වැඩබලන කැඳවුම්කරු ලෙස පත් කර ඇති ටෙරන්ස් රොද්‍රිගෝ අග්නිදිග විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ සිසුවෙක්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required