large ad banner
/
/
title icon පිරවුම්හල්වලට ඉන්ධන අත්පිට මුදලට පමණයි – බෙදාහැරීමේ පමාවට හේතුව හෙලිවේ.
පිරවුම්හල්වලට ඉන්ධන අත්පිට මුදලට පමණයි – බෙදාහැරීමේ පමාවට හේතුව හෙලිවේ.
Editor
1 year ago
Share:
පිරවුම්හල්වලට ඉන්ධන අත්පිට මුදලට පමණයි – බෙදාහැරීමේ පමාවට හේතුව හෙලිවේ.

අත්පිට මුදලට පමණක් පිරවුම්හල් වෙත නිකුත් කිරීමට සංස්ථාව ගෙන ඇති තීරණය හේතුවෙන් ඉන්ධන බෙදාහැරීමේ ප‍්‍රමාදයන් පවතින බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා.

කෙසේ වෙතත් කිව් ආර් ක‍්‍රමවේදය හඳුන්වාදීමෙන් පසුව සංස්ථාව විසින් දෛනිකව නිකුත් කළ පෙට‍්‍රල් සහ ඞීසල් ප‍්‍රමාණයේ අඩු කිරීමක් සිදුකර නොමැති බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

ඇතැම් පිරවුම්හල් සංස්ථාවේ ගිණුමට මුදල් තැන්පත් කිරීමට ප‍්‍රමාදවීම හේතුවෙන් ඇතිවන ඇණවුම් කිරීමේ ගැටළුව නිසා මෙලෙස බෙදාහැරීමේ කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.

මේ අතර අද රාත‍්‍රි කාලයේ පැයක කාලයක් පමණක් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. එමෙන්ම හෙට දහවල් කාලයේ ද පැයක් සහ රාත‍්‍රි කාලයේ පැයක් බැගින් විදුලි කප්පාදුව සිදුකරන බවයි එම කොමිසම සඳහන් කර තිබුණේ.

Top Ads
New Posts Coming Soon
View All Ads
Urgent Ads
New Posts Coming Soon
View All Ads
Popular Ads
New Posts Coming Soon
View All Ads
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required