/
/
title icon 22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයට අනුව කටයුතු කරන බව ඇමති විජේදාස කියයි.
22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයට අනුව කටයුතු කරන බව ඇමති විජේදාස කියයි.
Editor
1 year ago
Share:
22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයට අනුව කටයුතු කරන බව ඇමති විජේදාස කියයි.

ජනමත විචාරණයකින් වැළකී ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ යෝජිත වෙනස්කම් පිළිපදිමින් 22 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමට කටයුතු කරන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ ප‍්‍රකාශ කළා.

22 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට අනුකූල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇති බවයි කතානායක මහින්ද යාපා අබේවර්ධන ඊයේ පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළේ.

ඒ අනුව, එම වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී තිබුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required