/
/
title icon වසර 70 ක් කිරුළ දැරෑ දෙවන එලිසබෙත් මහ රැජිණ අභාවප්‍රාප්ත වෙයි.
වසර 70 ක් කිරුළ දැරෑ දෙවන එලිසබෙත් මහ රැජිණ අභාවප්‍රාප්ත වෙයි.
Editor
1 year ago
Share:
වසර 70 ක් කිරුළ දැරෑ දෙවන එලිසබෙත් මහ රැජිණ අභාවප්‍රාප්ත වෙයි.

බ්‍රිතාන්‍යයේ කිරුළ දැරූ දෙවන එලිසබෙත් මහ රැජිණ අභාවප්‍රාප්ත වූ බව බකිංහැම් මාලිගය නිවේදනය කළා.

මිය යන විට ඇයට වයස අවුරුදු 96 ක්.

වසර 70 ක් පුරාවට කිරුළ දැරූ ඇයට බ්‍රිතාන්‍යයේ කිරුළ හිමිවන්නේ 1952 වසරේදීයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required

logo