large ad banner
/
/
title icon සමන්තා පවර් අද දිවයිනට.
සමන්තා පවර් අද දිවයිනට.
Editor
1 year ago
Share:
සමන්තා පවර් අද දිවයිනට.

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන යූ.එස්. ඒඞ් හෙවත් අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායනයේ පරිපාලක සමන්තා පවර් අද දිවයිනට පැමිණීමට නියමිතයි.

ඒ, ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සහ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි. ඇය ශ‍්‍රී ලංකාව තුළ දින දෙකක කාලයක් රැදී සිටිනු ඇති බවයි වාර්තා වන්නේ.

එම කාළසීමාව තුළ ඇය රජයේ මැති ඇමතිවරුන් මෙන්ම රජයේ ඉහළ පෙළේ නිලධාරීන් මෙන්ම පෞද්ගලික අංශයේ නියෝජිතයින් සමඟද සාකච්ඡා කිරීමට නියමිතයි.

Top Ads
New Posts Coming Soon
View All Ads
Urgent Ads
New Posts Coming Soon
View All Ads
Popular Ads
New Posts Coming Soon
View All Ads
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required