/
/
title icon නැවතුණු රුසියානු ඒරොෆ්ලොට් යළි ශ‍්‍රී ලංකාවට.
නැවතුණු රුසියානු ඒරොෆ්ලොට් යළි ශ‍්‍රී ලංකාවට.
Editor
1 year ago
Share:
නැවතුණු රුසියානු ඒරොෆ්ලොට් යළි ශ‍්‍රී ලංකාවට.

රුසියානු ඒරොෆ්ලොට් ගුවන් සේවය යළි මොස්කව් සහ ශ‍්‍රී ලංකාව අතර ගුවන් ගමන් ආරම්භ කිරීමට එකඟතාව පළ කර ඇති බව රුසියාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග ප‍්‍රකාශ කළා.

ඒරොෆ්ලොට් ගුවන් සමාගම ශ‍්‍රී ලංකාවට සිදු කළ ගුවන් ගමන් පසුගිය ජූනි මස 2 වනදා සිට අත්හිටවනු ලැබුවේ එම ගුවන් සමාගමට අයත් එයාර් බස් යානයක් රඳවාගන්නා ලෙස මෙරට වානිජ අධිකරණය ලබාදුන් නියෝගයකට අනුවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required