/
/
title icon චීනයේ මහල් ගොඩනැගිල්ලක ගින්නක්.
චීනයේ මහල් ගොඩනැගිල්ලක ගින්නක්.
Editor
1 year ago
Share:
චීනයේ මහල් ගොඩනැගිල්ලක ගින්නක්.

චීනයේ චැන්ෂා නගරයේ පිහිටි මහල් 42 කින් යුත් ගොඩනැගිල්ලක ඊයේ විශාල ගින්නක් හටගෙන තිබුණා.

සන්නිවේදන කටයුතු සම්බන්ධ ව්‍යාපාරික ගොඩනැගිල්ලක් වන මෙහි ගින්න වේගයෙන් පැතිර ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

ගින්න නිවීම සඳහා ගිනි නිවීමේ භටයන් 100 කට අධික පිරිසක් යොදවා තිබුණා.

ගින්නෙන් සිදුවූ ජීවිත හෝ දේපළ හානි පිළිබඳ තොරතුරු මෙතෙක් වාර්තාවී නොමැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required