large ad banner
/
/
title icon මහේලගේ මුම්බායි ඉන්දියන්ස් තැන මාර්ක් බවුචර්ට.
මහේලගේ මුම්බායි ඉන්දියන්ස් තැන මාර්ක් බවුචර්ට.
Editor
1 year ago
Share:
මහේලගේ මුම්බායි ඉන්දියන්ස් තැන මාර්ක් බවුචර්ට.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස හිටපු දකුණු අප්‍රිකානු ක‍්‍රීඩකයෙකු මෙන්ම පුහුණුකරුවෙකු වන මාර්ක් බවුචර් පත් කර තිබෙනවා.

ඒ, මහේල ජයවර්ධන එහි ගෝලීය කාර්ය සාධන ප‍්‍රධානියා ලෙස උසස් කිරීම හේතුවෙන්.

ලබන වසරේ සිට බවුචර් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග වැඩ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

Top Ads
New Posts Coming Soon
View All Ads
Urgent Ads
New Posts Coming Soon
View All Ads
Popular Ads
New Posts Coming Soon
View All Ads
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required