large ad banner
/
/
title icon දරුවන්ගෙන් වැඩි පිරිසක් මන්ද පෝෂණයෙන් පෙළෙන බවට අනාවරණයක්.
දරුවන්ගෙන් වැඩි පිරිසක් මන්ද පෝෂණයෙන් පෙළෙන බවට අනාවරණයක්.
Editor
1 year ago
Share:
දරුවන්ගෙන් වැඩි පිරිසක් මන්ද පෝෂණයෙන් පෙළෙන බවට අනාවරණයක්.

මෙරට දරුවන්ගෙන් වැඩි පිරිසක් මේ වනවිට උග‍්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සංගමය පවසනවා.

එම සංගමයේ නියෝජිතයින් ඊයේ දිනයේදී හම්බන්තොට සූරියවැව ප‍්‍රදේශයේ නිවාස වෙත ගොස් ඒ පිළිබඳව සොයාබැලීමක්ද සිදු කර ඇති අතර, අනතුරුව අදහස් දැක්වූ එහි සභාපති වෛද්‍ය චමල් සංජීව සඳහන් කළේ දරුවන් තුන්දෙනෙකු සිටින නිවසක දෙදෙනෙකුම මන්දපෝෂණයෙන් පෙළෙන බවයි.

Top Ads
New Posts Coming Soon
View All Ads
Urgent Ads
New Posts Coming Soon
View All Ads
Popular Ads
New Posts Coming Soon
View All Ads
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required