/
/
title icon ඖෂධ මිල වෙනස් කරන ඔසුසැල් සොයා වැටලීම්.
ඖෂධ මිල වෙනස් කරන ඔසුසැල් සොයා වැටලීම්.
Editor
1 year ago
Share:
ඖෂධ මිල වෙනස් කරන ඔසුසැල් සොයා වැටලීම්.

ඖෂධවල මිල වෙනස්කළ හැක්කේ ආනයනකරුට සහ එහි නිෂ්පාදකයාට පමණක් බවත් අලෙවිසැල් හිමියාට මිල වෙනස් කිරීමට කිසිදු අයිතියක් නොමැති බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසනවා.

පවතින ඖෂධ හිඟය සහ මිල ගණන් ඉහළ යාම හේතුවෙන් ඇතැම් ඖෂධ අලෙවිසැල් හිමියන් ඖෂධවල මිල වෙනස් කර ඇති බවට පැමිණිලි ලැබී ඇති බවයි ඔවුන් සඳහන් කළේ.

ඊට අදාළව ඖෂධ අලෙවිසැල් මේ වන විට පරීක්ෂා කිරීම් ආරම්භ කර ඇති අතර හපුතලේ, බණ්ඩාරවෙල සහ බදුල්ල යන ප‍්‍රදේශවල එවැනි අලෙවිසැල් පරීක්ෂා කිරීම ඊයේ සිදුකෙරුණා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required

logo