large ad banner
/
/
title icon අහුංගල්ලේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට.
අහුංගල්ලේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට.
Editor
1 year ago
Share:
අහුංගල්ලේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට.

අහුංගල්ල, බෝගහපිටිය ප‍්‍රදේශයේ ඊයේ රාත‍්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා බලපිටිය මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ඊයේ රාත‍්‍රි 9.30 ට පමණ ත‍්‍රිරෝද රථයකින් ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකු ඉලක්ක කර මෙම වෙඩි ප‍්‍රහාරය සිදුව ඇති බවයි.

වෙඩි ප‍්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ තුවාලකරුවන් දෙදෙනා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් එක් අයෙකුයි මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

වෙඩි තැබීම සඳහා බෝර 12 වර්ගයේ භාවිත කර ඇති බවට සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණ වී ඇති අතර, මේ වනතෙක් වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැහැ.

Top Ads
New Posts Coming Soon
View All Ads
Urgent Ads
New Posts Coming Soon
View All Ads
Popular Ads
New Posts Coming Soon
View All Ads
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required