large ad banner
/
/
title icon අලි සබ්රි, ජගත් මහලේකම් හමුවෙයි.
අලි සබ්රි, ජගත් මහලේකම් හමුවෙයි.
Editor
1 year ago
Share:
අලි සබ්රි, ජගත් මහලේකම් හමුවෙයි.

ඒක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් සහ විදේශ අමාත්‍ය අලි සබ්රි අතර හමුවක් සිදුවී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ 77 වන සැසිවාරයට සමගාමීවයි විදේශ අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා හමුවී ඇත්තේ.

එහිදී ද්වීපාර්ශවික සාකච්ඡා සිදුකර ඇති අතර, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා එම හමුවේදී ප‍්‍රකාශ කර ඇත්තේ මෙරටට සහය ලබාදීමට කැමැත්තෙන් පසුවන බවයි.

Top Ads
New Posts Coming Soon
View All Ads
Urgent Ads
New Posts Coming Soon
View All Ads
Popular Ads
New Posts Coming Soon
View All Ads
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required