/
/
title icon මාළු මිල බසී – බේකරි 3,000 ක් වැසේ.
මාළු මිල බසී – බේකරි 3,000 ක් වැසේ.
Editor
1 year ago
Share:
මාළු මිල බසී – බේකරි 3,000 ක් වැසේ.

තිරිඟු පිටි මිල ඉහළ යාමත් සමඟ බේකරි නිෂ්පාදන අලෙවිය අඩුවීම හේතුවෙන් සුළු පරිමාණ බේකරි 3,000 කට වැඩි ප‍්‍රමාණයක් වසා දමා ඇති බව බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. නුවරඑළිය දිස්ත‍්‍රික් බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති ෆසීර් මොහොමඩ් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ වතුකරයේ වැඩි පිරිසක් තිරිඟු පිටි පරිභෝජනයෙන් ඉවත්වී ඇති බවයි.

මේ අතර පසුගිය දින කිහිපයට සාපේක්ෂව මේ දිනවල මත්ස්‍ය මිල ගණන් පහළ බැස තිබෙනවා. පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය සංගමයේ සභාපති ජයසිරි වික‍්‍රමආරච්චි කියා සිටියේ මත්ස්‍ය අස්වැන්න වැඩි වීම ඊට හේතුව බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required

logo