large ad banner
/
/
title icon විස්සයි විස්ස ලෝක කුසලාන ජයග‍්‍රාහකයන්ට කෝටි 58 ක්.
විස්සයි විස්ස ලෝක කුසලාන ජයග‍්‍රාහකයන්ට කෝටි 58 ක්.
Editor
1 year ago
Share:
විස්සයි විස්ස ලෝක කුසලාන ජයග‍්‍රාහකයන්ට කෝටි 58 ක්.

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ ජයග‍්‍රාහකයන්ට ඇමෙරිකානු ඩොලර් මිලියන 1 යි දශම 6 ක මුදලක් පිරිනැමෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද නිවේදනය කළා.

එය රුපියල් කෝටි 58 කට අධික මුදලක්. අනුශූරයන්ට ඉන් අඩක් හිමිවනවා.

මේ අතර, ලෝක කුසලානයට සහභාගි වීම ස`දහා ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායම හෙට ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට නියමිතයි.

Top Ads
New Posts Coming Soon
View All Ads
Urgent Ads
New Posts Coming Soon
View All Ads
Popular Ads
New Posts Coming Soon
View All Ads
Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required